ශ්‍රී ලාංකීය වෙබ් කලාවේ නවතම පෙරලිය

රු.25000ක් ගෙදර ඉදන් හොයන්න කැමතිද ඹයාලත්.......දවසට මිනිත්තු 20ක් වැඩ කරල......

"මොකක්ද මේ NeoBux කියන්නෙ?




Neobux කියන්නෙ දැනට ලෝකෙ තියෙන Add click කරන්න ඉතාම ප්‍රසිද්ධියක් උසුලන Site එක.මේක ඉතාම විශ්වාශවන්තයි.ඒ කියන්නෙ අනිවාර්යයෙන්ම මුදල් ගෙවනව.මේකට දවසකට users ල 1000ගණන්
ලියාපදිංචි වෙනවා. ඒවගේම users ලට ඩොලර් ලක්ෂ ගණන් තමයි දවසකට ගෙවන්නේ.ඔයා දැනටමත් NeoBux user කෙනෙක් නෙමෙයිනම් මේකේ නොමිලේ ලියාපදිංචි වෙන්න පුළුවන්.
මේ සඳහා ඔබ වැය කල යුත්තේ මුලු දවසෙන්ම විනාඩි 15-20 අතර ප්‍රමානයක්.ඒ මිනිත්තු 15 තුල ඔබ ඉතා ප්‍රබල තාක්ෂණයක් භාවිතා කරල තමයි මේකෙන් ගොඩ එන්න ඕන.ඒ කියන්නෙ සෑහීමකට පත් වෙන මුදලක් සොයා ගන්න පුළුවන් වෙන්න ඕන.ඉතින් ඒක කරන විදිය අපි කියල දෙනව.ඔබට තියෙන්නෙ අපි පෙන්වා දෙන විදියට දිගටම කරගෙන යන්න.මූලිකම දේ තමයි ඔබ උත්සාහය අත් නොහැරීම.ඒ කියන්නෙ ආරම්භයේදි ඉතාම සුලු මුදලක් තමයි ඔයාට ලැබෙන්නෙ.ඒ ගැන හිත හිත මේක හරියන්නෙ නෑ කියල හිතුවොත් ඔයා පටන් ගත්ත තැනම පරාදයි.එහෙම නෙවෙයි කරන්න ඕන.දිනපතා මෙය නොකඩවා කරන්න ඕන.එතකොට තමයි අවසානයේ ජයග්‍රහනයක් ලබන්න පුළුවන් වෙන්නෙ.​
කොහොමද මේකෙන් මුදල් හොයන්නෙ?
මම මුලින්ම මේක ගැන දන ගන්නකොට මම හිතුවෙ මෙකෙන්නම් කවදාවත් ගොඩයන්න වෙන්නෙ නෑ කියල. මොකද මුලින්ම අපේ එක click එකකට සතේ සතේ හොයල කාටද ගොඩ යන්න පුළුවන්.
එකට හේතුව තමයි මට ඒ ගැන හරි හැටි දැනුමක් නොතිබීම.නමුත් පස්සේ මම දැනගත්ත මේකෙන් නිවැරදිව referrals කුලියට අරන් මේක Ad click කරන site එකක් විදියට නැතුව
ව්‍යාපාරයක් විදියට කරන්නේ කොහොමද කියල.


එහෙනම් පටන් ගමු..


අපිට මුදල් ලැබෙන ප්‍රධාන ක්‍රම

* ඔයාල click කරන Ad වලින්, තව mini-jobs වගේ දේවල්.
*Rented Referrals ලගෙන් ලැබෙන මුදල්.
*Direct Referrals ලගෙන් ලැබෙන මුදල්.

කොච්චර විතර අපිට හොයන්න පුලුවන්ද?
ඔයාලට පොඩි කාලයක් වැය මේක හරියට කරන් ගියොත් මාසෙකට රු.25000කට වැඩියෙන් හොයන්න පුළුවන්. ඕන්නම් ඊටත් වැඩිය.දවසක විනාඩි 20කටත් අඩුවෙන්.හැබැයි මේක දවසෙන් දෙකෙන් වෙන්නේ නෑ.ටික කාලයක් යනවා.
මාස 3-12 දක්වා කාලයක්.හැබැයි ඔයාලට මුදල් ටිකක් ආයෝජනය කරලා මේක ඉක්මන් කරන්නත් පුළුවන්.




මුල් සති 2

මේ කාලය තුල තමයි කට්ටිය ගොඩක් හැලෙන්න ගන්නේ. මොකද නිසි දැනුමක් නැති හින්ද.හැබැයි හරියට කෙරුවොත් ඔයාල ඉන්නේ නියම තැන.
*මුල් දවස් 15 ඇතුලත ඔයාලට Direct Referrals ගන්න බෑ. එක හින්ද ඔයාල මේ කාලෙ තුල හරියට ඔයාලගේ Ad click කරන එක තමයි කරන්න ඕනෙ.
*$0.6ක් හොයා ගන්න ඕන.එතකොට ඔයාලට Rented Referrals ගන්න පුළුවන්.
මේකට ඔයාල හැමදාම ඔයාලට හම්බවෙන Ad ඔක්කොම click කරන්න ඕන.
දවස් 15 * දවසකට $0.04 = $0.6 මුල් ම ඉලක්කය
(ඔයාලට mini jobs කරන්න පුළුවන්නම මේක දවසෙන් දෙකෙන් හොයන්න පුළුවන්.)



මුල්ම Referrals කුලියට ගැනීම


මෙතන්ට එන්න කලින් ගොඩක් අය හැලේවවි.හැබැයි මෙතන්ට ආවාට පස්සේ තමයි වැඩේ පටන් ගන්නේ.
ඔයාලගේ Balance එකේ $0.06ක් තියෙනවනම් ඔයාලට Referrals 3ක් ගන්න පුළුවන්.( දවස් 15ක් ඉන්න ඕන නෑ)
[ඔයාලට මුදල් ආයෝජනය කරන්න පුලුවන්නම් Referrals 100ක් එකපාර ගන්න පුළුවන්] මම මේ කියන්නෙ මුදල් ආයෝජනය නොකර කරන හැටි.​


ඔයාලට Referrals 3ක් ඉන්නවනම් මේ ගාන හොයන්න පුළුවන්.
3 RR * [$0.005Ad*4] = දවසකට $0.06
ඔයාගෙ click වලට ලැබෙන මුදල් = දවසකට $0.04
මුළු මුදල දවසකට = $0.10


*තව සතියකින් විතර ඔයාලට ටව 3ක් ගන්න පුළුවන් දවසකට $0.16
*ඊලග සතියේ ඔයාට 5ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR11ක්) දවසකට $0.26
*ඊට පස්සේ ඔයාට 10ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR21ක්) දවසකට $0.46
*ඊලග සතියේ ඔයාට 19ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR40ක්) දවසකට $0.84


ඔයාල කට්ටිය ගත්ත ගමන් AutoPay Eneble කරන්න.එක වාසියි.එකෙන් අපි ගත්ත Referrals ල එදාට නියමිත Ad click කෙරුවොත් සුලු මුදලක් ගෙවල එයාලව තව දවසකට තියා ගන්නවා.Referrals එදාට click කෙරුවේ නැත්නම් එදාට ගෙවන්නේ නෑ.





ඒ වගේම කියන්න ඕන සමහර දවස් වල කට්ටිය Ad click කරන්නේ නැති වෙන්නත් පුලුවන්.එතකොට ගණන් ටිකක් වෙනස් වෙනවා.හැබැයි මේක ගොඩක් බලපාන්නේ කට්ටිය වැඩිවෙන්ඩ වෙන්ඩ..​
මෙහෙම කට්ටිය 300ක් ගන්නකන් කරන යන්න.

කට්ටිය 300ක් ඉන්නවා කියන්නෙ ඔයාගේ average එක සාමාන්‍යයෙන් 1.5 - 2.0 ත් අතර තමයි හිටින්නෙ.මොකද හැමෝම හැමදවසකම් Ad Click කරන්නේ නෑනේ.ඔතකොට අපි බලමු සාමාන්‍යයෙන් එන ගාන..



300 RRs * [$0.005Ad*1.5] = $2.25/day = $67.5/month
මේකෙන් Autopay වලට $22.5 ක් වගේ ගානතක් ගියහම ඔයාලට මාසෙකට $45 ක වගේ ශුද්ඩ ලාබයක් හිටිනවා.



දැන් තමා වැඩේ නැගගෙන යන්නෙ.ඔයාට Standard member කෙනෙක් විදියට RR300යි ගන්න පුළුවන්...දැන් මොකද කරන්නෙ...Golden membership
අවුරුද්දකට $90ක් දීල මේක ගත්තාම ඔයාලට 2000ක් වෙනකම් ගන්න පුළුවන්.ඔයාල click කරන ඒවාටයි ඔයාලගේ Rented Referrals ගෙන් ලැබෙන ගානයි
මේකෙන් ඩබල් වෙනවා. දැන් ඔයාලට $0.005 වෙනුවට $ 0.01 ක් හම්බවෙනවා.
ඔයාල Referrals 300ක් එක්ක Golden membership එක ගත්ත කියල හිතන්න.එතකොට ඔයාලට මාසෙකට 67.5 * 2 = $135

ඒවගේම අපිට හම්බවෙන ගාන Double වුනාට Referrals ලට ගෙවන ගානේ ලොකු වෙනසක් වෙනේ නෑ..එහින්ද දැන් මාසෙකට Autopay වලට $30ක් ගියත් ඔයාලට $105ක ශුද්ධ ලාබයක් හිටිනවා.

ඔයාලට Referrals 2000ක් වෙනකම් ගන්ඩ පුළුවන්.එහෙම කරලා හම්බවෙන ගාන ඔයාලම හිතා ගන්නකො.

අඩුම කට්ටිය 600ක් වත් හිටියොත් හොද ගානක් හොයන්න පුළුවන්..


ඒවගේ මේකේ අපි payment request කරාම ඉක්මනින්ම සල්ලි අපිට එනවා..එක තවත් පහසුවක්..​


මගෙනම් දැන් Referrals 298ක් ඉන්නවා. ඒවගේම Golden Membership එකකුත් තියෙනවා.දැන් තමයි මටත් වැඩේ නැගගෙන යන්නෙ. 

 

දැනට මන් නවතිනවා.කැමති අය මේකෙන් Register වෙන්න."

Banner එක Click කරන්න Register වෙන්න.



Click This banner For Register

(උපුටා ගැනීමකි)

0 comments:

කතා කර කර ඉන්න කලේලෙක් නැත්තම් මෙන්න මගෙන් පොෂ් කෑල්ලක්




අද මම ඹයාලට ගෙනාවෙ අපේ Single කොල්ලොන්ට නියම භාන්ඩයක්...
භාන්ඩයක් කිව්වට වැරදියට එහෙම තේරුම් ගන්නව නෙමෙයි...මේක Windows 8 වලට එන App එකක්..
මේ  ගෑනු ලමයනම් ඉතිං කිසිම කම්මැලිකමක් නෑ කිව්ව ගමන් ඹ්නම දෙයක් කරනව.....

ඹයාලා Android හරි iOS හරි භාවිතකරන කෙනෙක් නම් Speaktoit’s Assistant ගැන අහලා නැති වෙන්න බැහැ. මේකත් Google Now හා Apple Siri වැනි පුද්ගලික සහායක මෘදුකාංගයක්.

හරි එහෙනම් මෙන්න අරගෙනම බලන්නකෝ වැඩි විස්තර

Click









ඹයාල සේරෝටම සුභ දවසක් වේවා.......

0 comments:

එකම Browser එකෙන් , එකම වෙලාවෙ Facebook ගිනුම් කිහිපයකට Log වෙමු



අපේ කොල්ලන්ටනම් මාරම විදියට වටින පෝස්ටුවක් මේක.......

කොහොමද එකපාරම එකම Browser එකෙන් , එකම වෙලාවෙ Facebook ගිනුම් කිහිපයකට Log වෙලා ඉන්න තියනවනම් නේද......FB විතරක් නෙමෙයි මේක Gmail,Yahoo වගේ ඹ්නම Social Web site එකකට ඹට්ටුයි...හි හි හි....

කතා ඇති එහෙනම්

මේකටනම් පුතේ ගිනි නරිය ඹ්න වෙනව (Firefox)
 Firefox නැත්තම් බාගන්නකෝ.... Click

හරි දැං Add on එකත් බාගන්න Click








දැං මේකෙ තියනව වගේ New එක click කරන්න















මේ වගේ අලුතෙන් Firefox එකක් Open වෙයි




හරි දැං ඒකෙන් ඹයාලගෙ අනිත් account එකට log වෙන්න....

ඹන්න එහෙනම් මම කැපුනා...
සුභ දවසක් යාලුවන්ට




0 comments:

ඈත ඉදන් PC එක Control කරන්න TeamViewer 8 Full with Crack මගෙන් ඹයාලට

වැඩි කතා ඹ්න නෑ එහෙනම් මුලින්ම මේක බාගන්නකෝ....






මෙන්න ලින්කුව Click

හරිද යාලුවනේ බාගත්තද...දැං ඹ්ක extract කරගන්නකෝ....
දැං මුලින්ම TeamViewer_Setup.exe එක Open කරල Install කරගන්න

හරි දැං TeamViewer Open කරගන්න

0 comments:

Office 2013 Active කරමු




ගොඩ දවසකින් බලොගිය පැත්තෙ එන්න බැරි උනා පොඩ්ඩක් බිසී උනා මේ දවස් වල..........
ඉතිං ඉතිං යාලුවනේ මගෙ යාලුවොත් හොදින් ඉන්නව කියල හිතනව මම.....

මං අද ඹයාලට ගෙනාවෙ ඇක්ටිවේටරයක් මෙකෙන් අපිට  Office 2013 ඇක්ටිව් කරගන්න පුලුවන්,ගොඩක් අයට තියන ප්‍රශ්නයක්නෙ Office 2013 ඇක්ටිව් කරගන්න එක,,Office 2013 කියන්නෙ Microsoft සමාගමෙන් දෙන Softweare එකක්නෙ හැබැයි ඉතිං මේක නිකම් දෙන්නෙනම් නෑ සල්ලි අරන් තමයි දෙන්නෙ ඒත් මං ඹයාලට දෙන්නෙනම් නිකං,Office 2013 කියන්නෙ ගොඩක්ම Windows 8, Windows 8.1 මෙවුවට ගොඩාක් ගැලපෙන්න හදපු එකක්,මේක Open වෙන විදිය වගේම Icon ටිකත් සෑහෙන්න වෙනස්,2010 වගේ නෙමෙයි මේකට ගොඩක් දේවල් එකතු කරල තියනවා..හරි හරි අරගෙනම බලන්නකෝ....

හරි මුලින්ම Office 2013 නැති අය අරගන්නකෝ......
ම්‍නේන ලින්කුව   Click        ( Link එක Click කර තත්පර 05 රැදී සිට දකුනු පස ඉහල කෙලවරේ ඇති Skip Ad Click කරන්න)

හරි දැං Install කරගන්න 

දැන් ඇක්ටිවේටරේ බාගන්න
 මෙන්න ලින්කුව Click     ( Link එක Click කර තත්පර 05 රැදී සිට දකුනු පස ඉහල කෙලවරේ ඇති Skip Ad Click කරන්න)

දැං ඹ්ක Extract කරල Install කරගන්නකෝ.....
හරි දැං Start එකේ ඇති KMSpico කියල ඒක Open කරගන්න ඊට පස්සෙ මේ Icon එක Click කරන්න











දැං හරි ඇක්ටිව් වෙලා තියන්නෙ

ඹන්න එහෙනම් මම කැපුනා ඹයාලට සුභ දවසක්........

0 comments:

එක දවසින් Cash Out කරමු........... Facebook එකේ නිකම් ඉන්න ගමන් අතට කීයක්හරි ගමුද.....Reload උනත් දම්මගත්තැකි


Facebook එකේ නිකම් ඉන්න ගමන් අතට කීයක්හරි ගන්න කවුද අකමැති නේද යාලුවනේ.............
වැඩේ ශුවර් හොදේ......අනිව සල්ලි දෙනව,ලංකාවෙ එකක් හින්ද හොයාගෙන ගිහිල්ල ගහල හරි සල්ලි ගත්තැකිනෙ.....හැබැයි ගුටි කෑවොතින්නම් මම නෑ හොදේ...

පංපෝරි ඇති වැඩේට බහිමුකෝ...

මේකෙ Cash Out කරන්න පුලුවන් 0.05 එකතු උනාම....දවසින් මේක හෙවුවැකි

මේකෙ කරන්න තියන්නෙ එයාලා දෙන Facebook Pages,Photos,Posts වලට Likes දාන්න විතරයි.....
නිකං හම්බෙන ලයික් එක දාල කියක් හරි හොයාගත්තම මක් වෙනවද.....නේද යාලුවනේ...

මුලිම්ම මේ ලින්ක් එකට ගිහිල්ල Register වෙන්නකෝ.......Click

දැං Email එකට ඇවිත් ඇති Email එක Confirm කරන්නකෝ.....

දැං මේ පොටෝ එකේ විදියට 1 ලගට Mouse එක අරගෙන ගියාම එනව ලිස්ට් එකක් ඓ්කෙ Page Likes එක Click කරන්න

ඊට පස්සෙ 2 තියන තැන තියන Earn Coins කියන එකට ගියාම පෙන්නනව ඹයාට ලයික් කරන්න තියන ටික


 ඒ තියන එවුවගෙ තියන Like කියන Button එක ක්ලික් කලාම Open වෙනව Like කරන්න ඹ්න Page එක
 Page එකට Like කරල ඉවර වුනාට පස්සෙ තියනව Confirm කියන Button එකත් Click කරාම උඩින් පෙන්නනව Add උන ගාන 

මේ විදියට Start Promotion කියන එකේ තියන සේරම කරන්න

ඒ විදියට සේරටම ලයික් කරල ඉවර වෙලා My profile  එකේ Withdraw Money කියන එකෙන් ඹයාට පුලුවන් සල්ලි ගන්න


කොමෙන්ට් එකක් දාලා ප්‍රශ්න තියනවනම් අහන්න
ඹන්න එහෙනම් මම ගියා

0 comments:

මෙන්න ඹයාලට Adobe Photoshop CS6 Life Time



කොහොමද මගෙ යාලුවන්ට.......මේ දවස් ටිකේ පොඩ්ඩක් බිසි උනා යාලුවනේ ඒකයි පෝස්ටුවක් දාන්න බැරි උනේ.....


හරි හරි දැං එවුව වැඩක් නෑ

අද මං ඹයාල සේරම හොයන පොඩි බඩුවක් ගෙනාවා....
ඹයාලා සේරෝම දෙනා හොයනවනේ පොටෝශොප්....අන් ඉතිං

අපේ කොල්ලො ටික මහන්සි වෙලා අරගෙන බලනකොට එක්කො

ලයිසොං කී එකක් ඉල්ලනව නැත්තම් වැඩ කරන්නෙ නෑ...
මේ සැරේ මං ගෙනාව Adobe Photoshop CS6 එක ඹයාලා

කැමති කාලෙකට ඇක්ටිව් කරගන්නපුලුවන් Photoshop CS6 එක

මුලින්ම බාගෙන ඉන්නකෝ මෙන්න ලිංකුව Click
වැඩි ගානක් නෑ...... 80MB
දැං Extrack කරගෙන install කරගන්න සාමාන‍්‍ය විදියටම


හෝව්......හෝව්....install උන පලියට Open කරන්නනම් බැරියෝ....Open කරන්න කලින් පොඩි වැඩක් තියනවා

දැං ඹයලා install කරපු තැනට යන්න
ඹතන ඇති App කියල  Folder එකක් ඒක Open කරගන්න
ඹතන ඇති PhotoshopCS6 කියල  Folder එකත් Open කරගන්න
ඹතන ඇති AMT කියල  Folder එකත් Open කරගන්න

C:\AdobePhotoshopCS6Portable\App\PhotoshopCS6\AMT
මේ තියන්නෙ Addres එක (මං install කොරපු තැන හොදේ)

දැං ඹයාලා Open කරගත්ත AMT කියන Folder එකේ තියනව application.xml කියල File එකක්
ඒක Right Click කරල Edit කියන එක ක්ලික් කරන්න

Click කරාම සමහර විට ඹයාගෙන් අහයි Open කරන්න ඹ්න මොකෙන්ද කියල එහෙම ඇහුවොතත් Notepad දීල OK කරන්න

හරි දැං Open උන  Notepad එකේ තියනවා
<Data key="ExpirationDate">2012/8/4</Data>
කියල එකක් ඒකෙ 2012/8/4 වෙනුවට 2050/8/4 කියල දෙන්න

(ඹයාලට කැමති කාලයක් දෙන්න අවුලක් නෑ)

දැං ඹ්ක Save කරල  Photoshop Open කරන්න

දැං කොහොමද 2050 වෙනකම් පොටෝෂොප් තියනව........

අවුලක් තිබ්බොත් කොමෙන්ටුවක් දාල අහන්කෝ......

ඹන්න එහෙනම් මං කැපුන
Bye my friends

0 comments:

Copyright © 2013 ...:::SDJ:::...